සත්ව පාලනය සඳහා කෘශි දේශගුණික කලාප.

සත්ව පාලනයේදී ශ්‍රී ලංකාවේ දේශගුණය තත්වය්  අනුව ප්‍රධාන කලාප කීපයකට බෙදීම සිදුකරයි.
  1. පහතරට තෙත් කලාපය
  2. පහතරට වියලි කලාපය
  3. පොල් ත්‍රිකෝණය 
  4. උඩරට කලාපය
  5. මැදරට කලාපය
  6. යාපන අර්ධද්වීපය



පහතරට තෙත් කලාපය

මුහුදු මට්ටමේ සිට උස - 0-450 m
උශ්නත්වය - 21-38 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 70-80
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - දේශීය/යුරෝපීය දෙමුහුම්

පහතරට වියලි කලාපය 

මුහුදු මට්ටමේ සිට උස - 0-450 m
උශ්නත්වය - 24-35 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 75-90
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - දේශීය/   ඉන්දීය දෙමුහුම්

පොල් ත්‍රිකෝණය 

මුහුදු මට්ටමේ සිට උස - 0-450 m
උශ්නත්වය - 24-29 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 60-80
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - දේශීය/ දෙමුහුම්

උඩරට කලපය

මුහුදු මට්ටමේ සිට උස - 1200 m ට වැඩි
උශ්නත්වය - 10-24 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 56-75
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - යුරෝපීය /යුරෝපීය දෙමුහුම්

මැදරට කලාපය

මුහුදු මට්ටමේ සිට උස - 450-1200m
උශ්නත්වය - 21-32 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 54-75
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - යුරෝපීය /යුරෝපීය දෙමුහුම්

එක් එක් දේශගුණික කලාප වලට ගව අභිජනන ප්‍රතිපත්තිය මෙතනින් Download  කරගන්න.

ඉහතින් දක්වා ඇති සිතියම් ඒම දේශගුණික කලාපයේ පිහිටීම ගැන දල අදහසක් ලබා ගැනීමට පමණක් භාවිතා කරන්න.

Comments

Popular posts from this blog

එළු පාලනය(Goat management)

ගව වර්ග (cattle breed )

විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක හා වැළදෙන රෝග.